‘හෙට සුරකින අපේ ළමයි 2026’ වැඩසටහන හේනේගම මධ්‍ය විද්‍යාලීය ජාතික පාසලේදී සාර්ථකව ආරම්භ වූ අතර, මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ තෝරාගත් පාසල් 8ක සිසු දරුවන් සහභාගී වූහ.
සහභාගී වූ පාසල්:

  • හේනේගම මධ්‍ය විද්‍යාලීය ජාතික පාසල
  • බප/ගම් මහගමසේකර මහා විද්‍යාලය
  • කැප්පෙටිපොළ මහා විද්‍යාලය
  • බප/ගම් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය
  • බප/ගම් ක්‍රිස්තුරාජ විදුහල, වැලිවේරිය
  • බප/කැල කල්‍යාණි ප්‍රදීප විද්‍යායතන පිරිවෙන
  • බප/ගම් සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කිරිඳිවැල
  • බප/ගම් රාජසිංහ විද්‍යාලය, ඉඹුල්ගොඩ

අපේ දරුවන් දැනුමෙන් සවිබල ගැන්වීමට ලිට්රෝ ගෑස් සමාගම සැමවිටම කැපවී සිටියි

Price List Dealer Locator