Litro - Free Gas Supply for Temples

සිරිලක ජනයාගේ ජාතික ලිපගිනි සැපයුම්කරුවන ලිට්රෝ ගෑස් සමාගම ජනයාගේ සිත් සතන් සනසන පන්සල්, පල්ලි, කෝවිල් සඳහා නොමිලේ ගෑස් සැපයුම් ලබදීමේ වැඩපිළිවෙලෙහි පළමු පියවර ලෙස පිරිවෙන, සෙනාසන, මහ වෙහෙර විහාර සියයක මුලුතැන් ගෙවල් සකසා සසුනට, මහ සඝරුවනට පුද කරන වැඩසටහන ආරම්භ කරන ලදී.

 

We, the trusted energy partner of the people of our nation, Litro Gas Lanka, have embarked on yet another noble initiative of renovating the kitchen spaces and providing free gas supply for temples, Kovils and mosques. We are glad to be of service to such spiritual sites of high reverence, where millions gather for inner peace and prosperity. As the first step of this initiative, kitchen spaces of 100 Piriwens, Senasanas and Mahaviharas would be renovated.  

Top